එක එක හැඩෙන් කියවන්න

Friday, November 14, 2014

අත්තක් උඩ බුම්මාගෙන,
කටු රෙද්දක් පොරවාගෙන,
බඩේ පැටව් පුරවාගෙන,
කුණු වෙන තුරු උඹ ගහ උඩ...

බත් ම හොයන බඩගින්නට,
නැතොත් පොතට පාන් ගේන,
ඉදී වැටී කුණු වී යන,
කොස් මොකටද අපට, නේද...

 -මුදිත්-
 2014.11.14

2 comments:

  1. ඔබේ නිසදැස හරවත් එමෙන් ම රසවත් සේ හැගෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මග‍ෙ මිත්‍රයා...

      Delete