එක එක හැඩෙන් කියවන්න

Friday, November 28, 2014

කන්තෝරුවේ අළුයම් තේවාව...
______________________

 රතු ඉරට කලියෙන්,
ඇඳි නැති පොඩි පුටු බරවෙනකොට..
ඇඳි තියන,
කැරකෙන- තේජස් පුටුව,
නෙත් අයාගෙන ඔරලෝසුවට,
බලා හිඳී,
වඩින තුරු මහ රජ- සබයට...

 -මුදිත්-
 2014.11.28

No comments:

Post a Comment