එක එක හැඩෙන් කියවන්න

Monday, November 24, 2014

කොයිබකද හැංගිලා ඉකිබිඳි,
 රෑ තාරුකාවක ඉකියක්..
 කලියෙන්ම නිමාවූ වසන්තය ලඟ,
 ගොලුව ගිය කොවුල් ගීයක්..
 කියන්නට අවසර නම්,
 තිත්තම තිත්ත ඇත්තක්..
 නුඹ රස බැලූයේ සෙනෙහස නොවෙයි,
 මගෙ ජීවිතෙන් ලොකු පෙත්තක්...

-මුදිත්-
 2014.11.24

No comments:

Post a Comment