එක එක හැඩෙන් කියවන්න

Saturday, March 5, 2016

ෆාතිමා..

සුමුදු වත,
සඳ රැස
විඳින්නට,
රිසි ලෙස..

මෑත් කළ නොහැකිද
ටිකකට,
කවුළුව වසා ඇති
තිරපට...

                    -මුදිත්-
             2016.03.01



6 comments:

  1. ඕවා ඈත් මෑත් කරන්න ගිහිල්ලා ගුටි කන්න එපා බොල......

    හරිම ලස්සනයි කවි පද ටික....

    ReplyDelete
  2. හෙ හෙ.. එව්වා නම් එහෙම තමයි ලොක්කා... :-D

    ReplyDelete
  3. ඔය මූණ වහගන ඉන්න ඇත්තියෝ දැක්කහම ඇදලා ගලවන්නමයි හිත මටත්....

    බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කරපියෝ.....අකුරු පේන්නේ නැතෝ....

    ReplyDelete
  4. ලස්සනයි.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  5. කටුසු, බැක්ග්‍රවුන්ඩුව වෙනස් කොරන්නම් සහෝ.. මට නම් අකුරු පේනවා. මන් බලන්නම් ලොක්කා... බෝම ස්තූතියි සහෝ ආවට මේ පැත්තට.. :-)

    ReplyDelete
  6. බොහෝම ස්තූතියි ලලිත් සහෝ... :-)

    ReplyDelete