එක එක හැඩෙන් කියවන්න

Sunday, November 20, 2016

ඔබ ගිය පසු...

පෙරදා සිරිතට ම මළ හිරු බසියි ඔහේ
මතකය අවදිවෙයි - සුපුරුදු හැඟුම් ලිහේ
නුඹගෙන් සොරාගත් සුමධුර ස්වරය මෙහේ
ඇළ, දොළ, මඳ නළක සැන්දෑ කලෙක ඇහේ

                                                                      -මුදිත්-
                                                              2016.11.11

2 comments:

  1. තබ තබ මියුරු ස්වර ගීයට අමමී බිඳු වගේ
    සිඹ නිති සිහල ගී මල් වැල් රටාවකට වගේ
    දඹ රන් හඬට මත්වූ අප අසරණයින් වගේ
    නුඹ නැති සිහල ගීතය අද පාළු වෙලා වගේ.........

    ලස්සන කවිය.
    ජයවේවා!!!

    ReplyDelete
  2. මියුරුයි. අපූරුයි මිත්‍රයා. ඒ වගේම ස්තූතියි, බෙදා ගන්න හිතවත්කමට..

    ජයවේවා..!!

    ReplyDelete