එක එක හැඩෙන් කියවන්න

Monday, October 31, 2022

කැරලි

කැරලි බමර මුදු කෙහෙරැලි පියස්සේ
සරැලි රැඟුම් ලඟ ඇස් දෙක ඇවිස්සේ
පිනිති පොදකි මම තණපත් අගිස්සේ
සිඟිති කුරුළු හිත එහෙයිනි තිගැස්සේ

-මුදිත්-
30.10.2022


Image from Internet

5 comments: