එක එක හැඩෙන් කියවන්න

Sunday, January 30, 2022

මඟුල් සලකුණු...

සංසාරයම පිරිසිඳ
ගෙවා ආවෙම් මේ දුර,
නග්න දෙපයින් පියමැන...

වෙහෙසී පලක් නැත,
මැදී ගිය පතුල් මත
සොයා මංගල සලකුණ...

-මුදිත්-
2022.01.30




2 comments:

  1. පතුලෙත් මංගල සලකුණ බලනවද? ඉස්කෝලෙ යන කාලෙ අතේ නම් ඔය වගේ සළකුණක් හෙව්වා කියල මතකයි. කොහොමුනත් පුංචි කවිය ලස්සනයි.

    ReplyDelete
  2. 😁😁 ස්තූතියි ස්තූතියි විනීත පූ...

    ReplyDelete