ප්රවර්ග
ආදරය
කතා
කවි
කාලීන
කෙටි
සටහන්
සාමාජීය
සිනමා
එක එක
හැඩෙන්
කියවන්න
Friday, November 14, 2014
අත්තක් උඩ බුම්මාගෙන,
කටු රෙද්දක් පොරවාගෙන,
බඩේ පැටව් පුරවාගෙන,
කුණු වෙන තුරු උඹ ගහ උඩ...
බත් ම හොයන බඩගින්නට,
නැතොත් පොතට පාන් ගේන,
ඉදී වැටී කුණු වී යන,
කොස් මොකටද අපට, නේද...
-මුදිත්-
2014.11.14
2 comments:
Diwanka Kowshika
December 3, 2014 at 5:22 AM
ඔබේ නිසදැස හරවත් එමෙන් ම රසවත් සේ හැගෙනවා..
Reply
Delete
Replies
Mudith Vidanagamage
December 31, 2014 at 9:22 PM
ස්තූතියි මගෙ මිත්රයා...
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ඔබේ නිසදැස හරවත් එමෙන් ම රසවත් සේ හැගෙනවා..
ReplyDeleteස්තූතියි මගෙ මිත්රයා...
Delete